ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ අද දවස වන විට වඩාත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ මියුසික් වීඩියෝ සංකල්පයයි. නවීන තාක්ෂණය මේ සඳහා වැඩි රුකුලක් ලබා දී තිබේ. එමඟින් නිපදවෙන මියුසික් වීඩියෝහි ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවුවත් ගීතය අතින් ගත් විට එහි ගුණාත්මක වර්ධනයක් සිදුවී නොමැති බව පෙනෙන්නට තිඛෙන කරුණකි.
© Banuka Nimna Amarasinghe


No comments:
Post a Comment