ලොව ප‍්‍රකට ගුවන් යානා නිෂ්පාදන ආයතනයක් වන බොයිං සමාගම සිය බොයිං 747 කාණ්ඩයේ නවතම ගුවන්යානය පසුගියදා ලොවට ඉදිරිපත් කළේය. ඉන්ටකොන්ටිනන්ටල් සහ ෆ්රයිටර් ලෙස වර්ග කෙරී ඇති මෙම ගුවන් යානය වඩා වැඩි පහසුකම්වලින් සමන්විත බව පැවසේ. මීට සමගාමීව ඔවුන් බොයිං 787-8 ඩී‍්‍රම්ලයිනර් ගුවන් යානයත් පසුගියදා එළිදැක්වූයේය. ලංකාවේ ජාතික ගුවන් සේවයද 1947 සිට 1992 දක්වා තම සේවා සැපයීම සඳහා යොදා ගත්තේ බොයිං යානාය.
© Banuka Nimna Amarasinghe

No comments:
Post a Comment