Wednesday, April 27, 2011

HISTORY OF SRI LANKAN ADVERTISING TECHNOLOGY

© Banuka Nimna Amarasinghe


Independent Memorial Museum

2008 වසරේදී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ 60 වැනි නිදහස් සමුරුවට සමගාමීව නිදහස් අනුස්මරණ කෞතුකාගාරයද විවෘත කෙරිණි. කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේම පිහිටා ඇති මෙම කෞතුකාගාරය තුළ ලංකාවේ ජනාවාස ඇති වූ දා පටන් අද දක්වාම සිදුවූ විවිධ ආක්‍රමණවලින් රටත් ජනතාවත් ආරක්ෂා වූ ආකාරය දක්වා ඇත. ඊට අමතරව ලංකාවේ විසූ සුප්‍රසිද්ධ චරිත පිළිබඳ විස්තර අඩංගු පුවරුද මෙහි පිහිටුවා තිබේ.  
© Banuka Nimna Amarasinghe

SRI LANKAN MUSIC VIDEOS

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ අද දවස වන විට වඩාත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ මියුසික් වීඩියෝ සංකල්පයයි. නවීන තාක්ෂණය මේ සඳහා වැඩි රුකුලක් ලබා දී තිබේ. එමඟින් නිපදවෙන මියුසික් වීඩියෝහි ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවුවත් ගීතය අතින් ගත් විට එහි ගුණාත්මක වර්ධනයක් සිදුවී නොමැති බව පෙනෙන්නට තිඛෙන කරුණකි.
© Banuka Nimna Amarasinghe

Friday, April 8, 2011

ESELA PERAHERA

Sri lanka have more that 2500 years of rich cultural history. Kandy Esela perahera is the one of the main annual ceremony in this cultural. Locals and foreigners are pleased to watch this colorful ceremony. The Daladawa and the perahera has a long, dramatic history.
©Banuka Nimna Amarasinghe

INTERNATIONAL TV WITH LOCAL CONTENT

GLOBAL LOCAL TV
Some countries maintaining worldwide TV channels to promote their culture. Such as Australia Networks, BBC, Russia Today, NHK... etc. They lauched such a channel for their own future.  Sri lanka also have good culture. So if we have a tv channel like these, we will able to show our glorious  culture to the entire world. We can use Satellite or Internet technology to do this thing. I wil be vital for the Sri lankan future.
© Banuak Nimna Amarasinghe