Wednesday, April 27, 2011

Independent Memorial Museum

2008 වසරේදී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ 60 වැනි නිදහස් සමුරුවට සමගාමීව නිදහස් අනුස්මරණ කෞතුකාගාරයද විවෘත කෙරිණි. කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේම පිහිටා ඇති මෙම කෞතුකාගාරය තුළ ලංකාවේ ජනාවාස ඇති වූ දා පටන් අද දක්වාම සිදුවූ විවිධ ආක්‍රමණවලින් රටත් ජනතාවත් ආරක්ෂා වූ ආකාරය දක්වා ඇත. ඊට අමතරව ලංකාවේ විසූ සුප්‍රසිද්ධ චරිත පිළිබඳ විස්තර අඩංගු පුවරුද මෙහි පිහිටුවා තිබේ.  
© Banuka Nimna Amarasinghe

No comments:

Post a Comment